Weekend Promgams

අගෝ 03(සෙනසුරාදා)පෙ.ව.8.00 සිට ප.ව.4.30 දක්වා එක්දින භාවනා වැඩසටහන.
නෙඵම්ගල පුරාණ විහාරාධිපති අතිපූජනීය කෝරලයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ.
දහවල් දානය සහ ගිලන්පස පළිගැන්වේ. – දායකත්වයන් භාරගත හැක.

අගෝ 04(ඉරිදා)පෙ.ව.8.00 සිට ප.ව.4.30 දක්වා එක්දින භාවනා වැඩසටහන.
ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ.
දහවල් දානය සහ ගිලන්පස පළිගැන්වේ. – දායකත්වයන් භාරගත හැක.


අගෝ 10(සෙනසුරාදා)පෙ.ව.8.00 සිට ප.ව.4.30 දක්වා එක්දින භාවනා වැඩසටහන.
විනයාචාර්‍ය අතිපූජනීය පුහුල්වැල්ලේ සාරද ස්වාමීන් වහන්සේ.
දහවල් දානය සහ ගිලන්පස පළිගැන්වේ. – දායකත්වයන් භාරගත හැක.

අගෝ 11(ඉරිදා)පෙ.ව.8.00 සිට ප.ව.4.30 දක්වා එක්දින භාවනා වැඩසටහන.
නිස්සරණ වන ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ඨානාචාර්‍ය අතිපූජනීය උඩඊරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ.
දහවල් දානය සහ ගිලන්පස පළිගැන්වේ. – දායකත්වයන් භාරගත හැක.

අගෝ 17(සෙනසුරාදා)පෙ.ව.8.00 සිට ප.ව.4.30 දක්වා එක්දින භාවනා වැඩසටහන.
නිස්සරණ වන ආරණ්‍යවාසී අතිපූජනීය පානදුරේ චන්දරතන ස්වාමීන් වහන්සේ.

අගෝ 18(ඉරිදා)පෙ.ව.8.00 සිට ප.ව.4.30 දක්වා එක්දින භාවනා වැඩසටහන.
ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිකාරී අතිපුජනීය උඩදුම්බර සෝභිත ස්වාමීන් වහන්සේ.


අගෝ 24(සෙනසුරාදා)පෙ.ව.8.00 සිට ප.ව.4.30 දක්වා රතනාඝර ප්‍රභා අභිධර්ම වැඩසටහන.
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අභිධර්ම කතිකාචාර්‍ය අතිපූජනීය කන්දෙකුඹුරේ රාධ ස්වාමීන් වහන්සේ.

අගෝ 25(ඉරිදා)පෙ.ව.8.00 සිට ප.ව.4.30 දක්වා එක්දින භාවනා වැඩසටහන.
මෙහෙයවීම අතිපූජනීය නාමල්ගමුවේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ.

අගෝ 31(සෙනසුරාදා)පෙ.ව.8.00 සිට දහවල් 12.00 දක්වා ළමා භාවනා වැඩසටහන.
මෙහෙයවීම ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අතිපූජනීය උඩදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ.